BBC News, සිංහල - මුල් පිටුව

ප්‍රධාන පුවත

ශ්‍රී ලංකාව

ලෝකය

ක්‍රීඩා

වීඩියෝ

විශේෂාංග

  • අන්තර්ජාල මෙවලම් හෝ  පරිගණක ක්‍රීඩා වෙත ඇබ්බැහි වී සිටින දරුවෙකු ඉන් මුදා ගන්නේ කෙසේ ද?

    අන්තර්ජාල මෙවලම් හෝ පරිගණක ක්‍රීඩා වෙත ඇබ්බැහි වී සිටින දරුවෙකු ඉන් මුදා ගන්නේ කෙසේ ද?

    දරුවෙකු පරිගණකයට, ජංගම දුරකතනයට ‌හෝ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇත්දැයි දෙමාපියන් නිවැරදිව වටහා ගත යුතු වේ. ඇබ්බැහි වීම යනු "සාමාන්‍ය දෛනික කටයුතු පසෙක ලා පරිගණක ක්‍රීඩා කිරීම වෙනුවෙන් කාලය ගත කිරීම," බව මනෝවිද්‍යාඥයෝ පෙන්වා දෙති. යම් දරුවෙකු පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇත්දැයි දැන ගැනීමට විශේෂ ලක්ෂණ කිහිපයක් ඇතැයි මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් පෙන්වා දෙයි.

  • බත්තලංගුණ්ඩුව වයඹ දිග මුහුදු තීරයේ  පිහිටි රමණිය දුපතකි .

    එදා වහල් දුපතක් වූ බත්තලංගුණ්ඩුව බලන්න යමු ද?

    බත්තලංගුණ්ඩුව වයඹ දිග මුහුදු තීරයේ පිහිටි රමණිය දුපතකි.කුඩා දුපත් දාහහතරකින් වටවු බත්තලංගුණ්ඩුව දුපත මේ දුපත් සමුහයේ විශාලතම දුපත වන අතර එහි වපසරිය හෙක්ටයාර් 145 කි.

  • ඇත්තටම ලියන්න පටන් ගත්තට පස්සෙ මට තියන දෙයක් තමයි මේක කොහොම හරි ඉක්මනින් ලියල ඉවර කරන්න ඕන කියන හැඟීම. කතාව ඔලුවේ  වර්ධනය වෙන කාලෙදි මේ හැඟීම නැහැ. ඒක එන්නේ ලියන්න පටන් ගැනීමත් එක්ක.

    'මම ලියන හැටි' : සමන් වික්‍රමාරච්චි

    සමන් වික්‍රමාරච්චි යනු සිංහල සාහිත්‍යය තුළ ගණනාවකින් පෝෂණය කරන සාහිත්‍යකරුවෙකි. ඔහු අතින් ලියවුණු 'අසංධිමිත්තා' සහ 'අප්පච්චි ඇවිත්' යන නවකතා සුවිශාල පාඨක සහ විචාරක ඇගයීමකට ලක් විය. එසේම ඔහු සාහිත්‍ය විචාරකයෙක්, පරිවර්තකයෙක් සහ කෙටිකතාකරුවෙක් ලෙස දශක කිහිපයක් තිස්සේ සිංහල සාහිත්‍ය එහි සීමාවන්ගෙන් ඉදිරියට ගෙන යාමට දරන වෑයම කිසිසේත්ම අමතක කල නොහැකිය.

  • දරුවන්ට වෙන ම කාමරයක් ලබා දීම සඳහා සුදුසු වයසක් තිබේ ද? එවැනි කාමරයක් ලබා දිය යුත්තේ කුමන ආකාරයට ද? යන්න පිළිබඳව බොහෝ දෙමාපියන්ට ගැටලුසහගතය.

    දරුවන්ට වෙන ම කාමරයක් දිය යුතු වයස කුමක් ද? දෙමාපියන් දැනගත යුතු කරුණු

    දරුවන්ට වෙන ම කාමරයක් ලබා දීම සඳහා සුදුසු වයසක් තිබේ ද? එවැනි කාමරයක් ලබා දිය යුත්තේ කුමන ආකාරයට ද? යන්න පිළිබඳව බොහෝ දෙමාපියන්ට ගැටලුසහගතය.

  • ගාල්ල, උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටල් ව්‍යාපාරය වැඩි වශයෙන් රුසියානු ජාතිකයින් අතට පත්ව ඇතැයි උණවටුන සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපති නීතිඥ රූපසේන කොස්වත්ත පැවසීය.

    'පුංචි මොස්කව්' බවට පත්වූ උණවටුනේ 'සුදු මුහුණු සාදය'

    ගාල්ල, උණවටුන ප්‍රදේශයේ පිහිටි සංචාරක අවන්හලක පැවැත්වීමට නියමිතව තිබූ සාදයක් පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර අවධානයක් යොමු වී තිබේ. එම සාදයට ජාත්‍යන්තර අවධානයක් හිමි වූයේ, එය "සුදු මුහුණු සහිත" සංචාරකයින්ට පමණක් වෙන්වූවක් බවට සංවිධායකයින් ප්‍රචාරණය කර තිබීමත් සමග ය.

වැඩිපුරම කියැවූ